Tech Satahan
AI ආකෘති ඇගයීමක් අතරතුර OpenAI මොඩල Hugging Face පද්ධතිවලට අනවසරයෙන් පිවිසෙයි
      <description>උසස් සයිබර් හැකියාවන් පරීක්ෂා කිරීම සඳහා සිදුකළ අභ්‍යන්තර ඇගයීමක් අතරතුර OpenAI සමාගමේ AI ආකෘති කිහිපයක් ආරක්ෂක දුර්වලතා භාවිත කර Hugging Face නිෂ්පාදන පද්ධතිවලට පිවිසීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.</description>
Apple Music සහ Spotify ගීත WhatsApp Status වෙත සෘජුවම Share කිරීමේ පහසුකම හඳුන්වාදෙයි
      <description>Apple Music සහ Spotify හරහා අසමින් සිටින ගීත WhatsApp Status වෙත පියවර කිහිපයකින් සෘජුවම බෙදාගැනීමට හැකි පහසුකම WhatsApp විසින් නිවේදනය කර තිබේ.</description>
WhatsApp නව යාවත්කාලීනයෙන් iPad, PDF සහ CarPlay සඳහා ප්‍රධාන පහසුකම් රැසක්
      <description>WhatsApp භාවිත කරන්නන්ට iPad එකකින් සෘජුවම ගිණුම් නිර්මාණය කිරීම, WhatsApp තුළ PDF ගොනු විවෘත කර සංස්කරණය කිරීම සහ CarPlay හා Android Auto හරහා වැඩි පහසුකම් භාවිත කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.</description>
වයස අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය
      <description>වයස අවුරුදු 15ට අඩු ළමුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කරන නව නීතියකට ප්‍රංශ පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.</description>
Snapchat ගිනුම් හැක් කර නිරුවත් චායාරූප සොරකම්කෙරූ පුද්ගලයෙකුට වැඩ වරදී.
      <description>එක්සත් ජනපදයේ Illinois විශ්වවිද්‍යාලයේ ශිශ්‍යයෙකු Snapchat හැක් කර නිරුවත් සහ අර්ධ නිරුවත් චායාරූප සොරකම් කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ විකිනූ බවට පිලිගැනීමෙන් අනතුරුව ජූලි 21 වන දින ඔහුට වසර 6ක සිරදඩුවමක් නියමවිය.</description>
Telegram භාවිතාකරුවන් බිලියනයකට Gram Crypto Wallet පහසුකම ලබාදීමට සූදානම්
      <description>Telegram යෙදුම භාවිත කරන බිලියනයකට අධික පිරිසකට ක්ෂණිකව සහ ගාස්තු රහිතව Crypto ගනුදෙනු සිදු කළ හැකි native Gram wallet එකක් හඳුන්වාදීමට සූදානම් බව Pavel Durov නිවේදනය කර තිබේ.</description>
ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය
      <description>ශ්‍රී ලංකාවේ ICT වෘත්තිකයන් නියෝජනය කිරීම සහ පරිගණක ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.</description>
WordPress වෙබ් අඩවි ඉලක්ක කර wp2shell සයිබර් ප්‍රහාර වේගයෙන් ව්‍යාප්ත වෙයි
      <description>WordPress Core හි හඳුනාගත් wp2shell ලෙස නම් කළ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙක භාවිත කරමින් අනවසරයෙන් වෙබ් අඩවි පාලනය කිරීමේ ප්‍රහාර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.</description>
ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්
      <description>ප්‍රංශ ජනාදිපති එමානුවෙල් මැක්‍රොන් ගේ උපදෙස් පරිදි සැප්තැම්බර් මස මුලදී පාසල් වර්ෂය ආරම්භ වන විට මෙම තහනම ක්‍රියාත්මකවීම අවශ්‍යවී ඇත.</description>
Gemini මාදිලි වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා Google නව චිපයක් සැලසුම් කරන බව තොරතුරු වාර්තා කරයි.
      <category>AI</category>
      <description>ගූගල් හි (Google) මව් සමාගම වන ඇල්ෆබෙට් (Alphabet Inc), එහි අභ්‍යන්තර ජෙමිනි (Gemini) මාදිලි වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට උපකාර කිරීම සඳහා නව සේවාදායක චිපයක් නිර්මාණය කරමින් සිටී.</description>
GitHub Code Quality දැන් Paid සේවාවක්
      <description>GitHub Code Quality සේවාව Public Preview අවසන් කර General Availability වෙත පැමිණ ඇති අතර, 2026 ජූලි 20 සිට එය භාවිත කරන Team සහ Enterprise Cloud සංවිධාන සඳහා ගාස්තු අය කිරීම ආරම්භ කර තිබෙනවා.</description>
Apple යෙදුමක් ලෙස පෙනී සිට Mac පරිගණකවල Password සොරාගන්නා CrashStealer Malware එකක් හඳුනාගනී
      <description>Apple සමාගමේ සැබෑ CrashReporter සේවාවක් ලෙස පෙනී සිටින CrashStealer නම් නව macOS Malware එකක්, පරිශීලකයන්ගේ Password, Browser දත්ත, Crypto Wallet සහ Keychain තුළ තිබෙන රහස් තොරතුරු සොරාගන්නා බව ආරක්ෂක පර්යේෂකයන් අනාවරණය කර තිබෙනවා.</description>
AI යනු 'Trojan Horse' එකක් වගේ – The Odyssey අධ්‍යක්ෂ Christopher Nolan
      <description>"The Odyssey" චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ Oscar සම්මානලාභී Christopher Nolan, කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ තම අදහස් පළ කරමින් AI තාක්ෂණය නිර්මාණශීලී කර්මාන්තයට "Trojan horse" එකක් මෙන් ඇතුළු කරමින් පවතින බව ප්‍රකාශ කර තිබෙනවා.</description>
OpenAI හි පළමු AI Hardware උපාංගය Smart Speaker එකක් විය හැකියි
      <description>OpenAI සමාගම සිය පළමු පාරිභෝගික Hardware උපාංගය ලෙස තිරයක් (display) නොමැති AI Smart Speaker එකක් සංවර්ධනය කරමින් සිටින බව Bloomberg වාර්තා කර තිබෙනවා.</description>
AI මඟින් හඳුනාගන්නා සයිබර් දුර්වලතා සඳහා මුහුන දීමට  ඇමරිකාව නව සම්බන්ධීකරණ කණ්ඩායමක් පිහිටුවයි
      <description>කෘත්‍රිම බුද්ධි පද්ධති මඟින් හඳුනාගන්නා සයිබර් ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ඉක්මනින් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ඇමරිකානු රජය නව සම්බන්ධීකරණ කණ්ඩායමක් පිහිටුවීමට සූදානම් වෙනවා.</description>
කිමි කේ3 (Kimi K3) සමාගමට OpenAI සහ ඇන්ත්‍රොපික් (Anthropic) සමඟ තරඟ කළ හැකි බව චීනයේ මූන්ෂොට් (Moonshot) AI පවසයි.
      <category>AI</category>
      <description>චීන AI ආරම්භක සමාගමක් වන Moonshot, ඉහළම ඇමරිකානු සමාගම් සමඟ තරඟ කළ හැකි දැවැන්ත නව කෘත්‍රිම බුද්ධි ආකෘතියක් එළිදක්වා තිබේ.</description>
ඇතැම් Web සහ Mobile පරිශීලකයන්ට Facebook වෙත පිවිසීමේ ගැටලු
      <description>2026 ජූලි 19 වන අද දිනයේ Facebook වෙත පිවිසීමේදී ලොව රටවල් කිහිපයක පරිශීලකයන්ට ගැටලු ඇතිවී තිබෙනවා.</description>
AI සාක්ෂරතාව සමග අන්තර්ජාල ආරක්ෂාව
      <category>AI</category>
      <description>උත්පාදක කෘතිම බුද්ධිය (Generative AI) සමඟ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ සංකල්පය අද මුළුමනින්ම වෙනස් වී ඇත. සාම්ප්‍රදායිකව අප ව්‍යාජ සබැඳි (Links) මඟහැරීම කෙරෙහි අවධානය යොමු කළද, අද විශාලතම තර්ජනය වී ඇත්තේ AI විසින් විශ්වාසදායක ලෙස නිර්මාණය කරන ව්‍යාජ තොරතුරු සත්‍ය යැයි පිළිගැනීමයි.</description>
ඇමරිකානු ෆෙඩරල් සේවකයින්ට ඔවුන්ගෙ කාර්යාල දුරකථනයට Tiktok මෘදුකාංගය භාගත කිරීමේ හැකියාව නැවතත් ඇරඹෙයි
      <description>2022 වර්ශයේ අගභාගයේදී, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ඇමරිකානු ෆෙඩරල්  උපාංග වලින් Tiktok සමාජ යෙදුම ඉවත් කර දැමීම සදහා නීති සම්පාදනය කර කොන්ග්‍රසය මගින් සම්මත කිරීම සිදු කරන ලදී.</description>
AI දත්ත මධ්‍යස්ථානවලට එරෙහි විරෝධතා ඇමරිකාව පුරා පැතිරෙයි
      <description>AI සේවාවන් සඳහා අවශ්‍ය විශාල දත්ත මධ්‍යස්ථාන වේගයෙන් ඉදිකිරීමට එරෙහිව ඇමරිකාව පුරා ජනතා විරෝධතා ආරම්භ වී තිබෙනවා.</description>
Copilot හරහා ඔබගේ පරිගණකයේ ඇති ගැටළු හඳුනා ගැනීමට අවස්ථාව ළගදීම…
      <category>AI</category>
      <description>Coplilot ගේ ඊළඟ උපක්‍රමය වන්නේ ඔබේ පරිගණකයේ ගැටළු හඳුනා ගැනීමයි. Microsoft විසින් PC Insights නමින් නව Copilot විශේෂාංගයක් පරීක්ෂා කරමින් සිටියි.</description>
Zoom Windows Software හි බරපතළ ආරක්ෂක දෝෂයක්
      <description>Zoom විසින් Windows පරිශීලකයන්ට බලපාන බරපතළ ආරක්ෂක දෝෂයක් නිවැරදි කිරීම සඳහා නව යාවත්කාලීන නිකුත් කර තිබෙනවා. CVE-2026-53412 ලෙස හඳුනාගෙන ඇති මෙම දෝෂයට CVSS ලකුණු 9.8ක් ලබාදී ඇති අතර, එය Critical මට්ටමේ ආරක්ෂක අවදානමක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.</description>
AI පරිගණක බලයට වඩා මිනිසුන් තවමත් වඩාත් පිරිවැය-කාර්යක්ෂම වන්නේ ඇයි?
      <category>AI</category>
      <description>යන්ත්‍ර මිනිසුන්ට වඩා ලාභදායී සහ කාර්යක්ෂම වනු ඇතැයි යන අදහස දිගු කලක් තිස්සේ ස්වයංක්‍රීයකරණය පිළිබඳ අපේක්ෂාවන් හැඩගස්වා ඇත.</description>
Nvidia අභිබවා Apple ලොව වටිනාම සමාගම බවට පත්වෙයි
      <description>Apple සමාගම Nvidia අභිබවා යමින් නැවතත් ලොව වැඩිම වෙළෙඳපොළ වටිනාකමක් සහිත සමාගම බවට පත්ව තිබෙනවා.</description>
AWS හි දෝෂයක් නිසා ඇතැම් පාරිභෝගිකයන්ට ඩොලර් බිලියන ගණනක වැරදි බිල් පෙන්වයි
      <description>Amazon Web Services හි ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ගේ ගිණුම්වල ඩොලර් මිලියන සහ බිලියන ගණනක වැරදි වියදම් ඇස්තමේන්තු පෙන්වා තිබෙනවා.</description>
Netflix හි චිත්‍රපට සහ කතාමාලා 300කට ආසන්න සංඛ්‍යාවකට Generative AI යොදාගෙන ඇති බව හෙළි වෙයි
      <description>Netflix සමාගම විසින් 2026 වසර තුළ සිය චිත්‍රපට සහ කතාමාලා 300කට ආසන්න සංඛ්‍යාවක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා Generative AI තාක්ෂණය භාවිත කර ඇති බව අනාවරණය කර තිබෙනවා.</description>
PayPal මිලදී ගැනීමට Stripe ඉදිරිපත් කළ ඩොලර් බිලියන 53ක යෝජනාව ප්‍රමාණවත් නැහැ
      <description>ප්‍රසිද්ධ online payment සේවාවක් වන PayPal මිලදී ගැනීම සඳහා Stripe සහ Advent International එක්ව ඉදිරිපත් කර ඇති ඩොලර් බිලියන 53ක යෝජනාව, සමාගමේ සැබෑ වටිනාකමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව PayPal පාලක මණ්ඩලයේ මූලික අදහස වී ඇති බව Reuters වාර්තා කරනවා.</description>
Grok අනිසි ලෙස භාවිත කළ පරිශීලකයෙකුට එරෙහිව xAI නඩු මඟට
      <description>Elon Muskගේ කෘත්‍රිම බුද්ධි සමාගම වන xAI, සිය Grok AI සේවාව නීතිවිරෝධී අන්තර්ගත නිර්මාණය කිරීම සඳහා භාවිත කළ බවට චෝදනා කරමින් පරිශීලකයෙකුට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා.</description>
Google Search සහ Android, AI තරගකරුවන්ට විවෘත කරන්න EU නියෝග කරයි
      <description>යුරෝපා සංගමය Google සමාගමට එහි Android මෙහෙයුම් පද්ධතිය සහ Google Search සේවාවේ ඇතැම් දත්ත, තරගකාරී AI සහ Search සේවාවන් සඳහා විවෘත කරන ලෙස නව නියෝග නිකුත් කර තිබෙනවා.</description>
වසර 19කට පසු AWS ප්‍රධාන විධායකයෙකු Amazon සමාගමෙන් ඉවත්වෙයි
      <description>Amazon Web Services හෙවත් AWS හි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු සහ Amazon CEO Andy Jassyගේ ප්‍රධාන උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු වන Dave Brown, වසර 19ක සේවා කාලයකින් පසු සමාගමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.</description>