Bodisha Dahanayake Yapa — Tech Satahan
Google Earth AI Image Tool එක දිනක්වත් නොගොස් ඉවත් කරයි
      <description>Google Earth හි satellite, aerial සහ 3D imagery භාවිත කරමින් AI images නිර්මාණය කිරීමට හඳුන්වා දුන් Nano Banana 2 feature එක, නොපවතින විපත් සහ ප්‍රහාර පෙන්වන ව්‍යාජ දර්ශන නිර්මාණය කිරීමට භාවිත වීමත් සමඟ දිනක් ගතවීමටත් පෙර Google විසින් rollback කර තිබේ.</description>
NVIDIA වෙතින් එක්සත් ජනපද Naval Postgraduate School වෙත ප්‍රබල AI supercomputer එකක්
      <description>NVIDIA විසින් සිය නවතම DGX GB300 Grace Blackwell technology මත පදනම් වූ AI supercomputer system එකක් එක්සත් ජනපද Naval Postgraduate School සමඟ සම්බන්ධ NPS Foundation වෙත පරිත්‍යාග කර තිබේ.</description>
Snapchat ගිනුම් හැක් කර නිරුවත් චායාරූප සොරකම්කෙරූ පුද්ගලයෙකුට වැඩ වරදී.
      <description>එක්සත් ජනපදයේ Illinois විශ්වවිද්‍යාලයේ ශිශ්‍යයෙකු Snapchat හැක් කර නිරුවත් සහ අර්ධ නිරුවත් චායාරූප සොරකම් කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ විකිනූ බවට පිලිගැනීමෙන් අනතුරුව ජූලි 21 වන දින ඔහුට වසර 6ක සිරදඩුවමක් නියමවිය.</description>
ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්
      <description>ප්‍රංශ ජනාදිපති එමානුවෙල් මැක්‍රොන් ගේ උපදෙස් පරිදි සැප්තැම්බර් මස මුලදී පාසල් වර්ෂය ආරම්භ වන විට මෙම තහනම ක්‍රියාත්මකවීම අවශ්‍යවී ඇත.</description>
ඇමරිකානු ෆෙඩරල් සේවකයින්ට ඔවුන්ගෙ කාර්යාල දුරකථනයට Tiktok මෘදුකාංගය භාගත කිරීමේ හැකියාව නැවතත් ඇරඹෙයි
      <description>2022 වර්ශයේ අගභාගයේදී, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ඇමරිකානු ෆෙඩරල්  උපාංග වලින් Tiktok සමාජ යෙදුම ඉවත් කර දැමීම සදහා නීති සම්පාදනය කර කොන්ග්‍රසය මගින් සම්මත කිරීම සිදු කරන ලදී.</description>