Minidu Shashimal Aluthge — Tech Satahan
WhatsApp Group Chats වෙත එන අලුත් Features
      <description>WhatsApp විසින් @all mentions, වැඩිදියුණු කළ Polls සහ Group management පහසුකම් ඇතුළු අලුත් features කිහිපයක් Group Chats සඳහා හඳුන්වා දී තිබෙනවා.</description>
Formula Student Spain 2026 හි ශ්‍රී ලංකාව නියෝජනය කළ මොරටුවේ Falcon E Racing
      <description>University of Moratuwa හි Falcon E Racing කණ්ඩායම Falcon E2 electric race car සමඟ Formula Student Spain 2026 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.</description>
Social Media හරහා කප්පම් වංචා යළි ඉහළට
      <description>Facebook Messenger, Instagram සහ WhatsApp හරහා පුද්ගලයන් බියගන්වා මුදල් ලබාගැනීමේ වංචා යළි ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා CERT අනතුරු අඟවයි.</description>
ළමා ආරක්ෂාව පැහැර හැරීම නිසා Metaට තවත් $567 million දඩයක්
      <description>දරුවන්ට තම platforms මගින් ඇතිවිය හැකි අවදානම් පිළිබඳ ජනතාව නිසි ලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් Meta සමාගමට New Mexico අධිකරණයක් තවත් $567 million දඩයක් නියම කර තිබෙනවා.</description>
ChatGPT Free users සඳහා unlimited text chats ලබාදීමට OpenAI සූදානම්
      <category>AI</category>
      <description>ChatGPT Free users සඳහා text chat limits ඉවත් කරමින් unlimited text chats ලබාදීමට OpenAI සූදානම් වෙයි. Free සහ Go users සඳහා GPT-5.6 Luna model එකත් rollout කිරීමට නියමිතයි.</description>
Number Portability සේවාවට සැප්තැම්බර් වනවිට තීරණාත්මක පියවරක්
      <description>ශ්‍රී ලංකාවේ Mobile Number Portability සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් Telecom Operators එකඟතාවකට නොපැමිණියහොත්, සැප්තැම්බර් අවසානය වනවිට TRCSL නියාමන උපදෙස් නිකුත් කිරීමට නියමිතයි.</description>
2026 ශ්‍රී ලංකා AI සතිය සැප්තැම්බර් 28 වැනිදා සිට ආරම්භ වෙයි
      <category>AI</category>
      <description>ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින්, කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහන වන "ශ්‍රී ලංකා AI සතිය 2026" ප්‍රකාශයට පත්කර තිබෙනවා.</description>
Meta AI Model එකක් වෙනත් සමාගමක System එකකට අනවසරයෙන් පිවිසෙයි
      <description>Cybersecurity testing එකක් අතරතුර configuration error එකක් නිසා Meta සමාගමේ Muse Spark 1.1 AI model එක වෙනත් සමාගමක system එකකට අනවසරයෙන් පිවිස තිබෙනවා.</description>
Google Pixel 11 Pro Fold පළමු official teaser video එක නිකුත් කරයි
      <description>Google සමාගම සිය ඉදිරි foldable smartphone එක වන Pixel 11 Pro Fold පිළිබඳ පළමු official teaser video එක නිකුත් කර තිබේ</description>
TV Time වෙනුවට එහි නිර්මාතෘගෙන් Bingers නමින් අලුත් TV Tracking App එකක්
      <description>වසා දැමුණු ජනප්‍රිය TV Time app එකේ හොඳම features නැවත ලබාදීමේ අරමුණින් එහි මුල් නිර්මාතෘවරයෙකු වන Antonio Pinto විසින් Bingers නමින් නව TV සහ Movie tracking app එකක් හඳුන්වා දී තිබේ.</description>
අලුත්ම Whatsapp Scam එකක්
      <description>Online තරගයක සිටින මිතුරෙකුට Vote කරන ලෙස ඉල්ලා එවන Link එකක් හරහා WhatsApp Linked Devices feature එක භාවිත කර Account එකට පිවිසෙන Scam ක්‍රමයක් පිළිබඳව Malwarebytes අනතුරු අඟවා තිබේ</description>
බලපත්‍ර නොමැති Online සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීමට TRCSL පියවර ගනී
      <description>බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ Online gambling සහ betting සේවා සපයන වෙබ් අඩවි 24කට මෙරටින් පිවිසීම අවහිර කිරීමට TRCSL පියවර ගෙන තිබේ.</description>
Apple Pay සේවාව Philippines වෙත නිල වශයෙන් හඳුන්වා දෙයි
      <description>Apple සමාගම සිය Digital Payment සේවාව වන Apple Pay, Philippines පරිශීලකයන් සඳහා 2026 අගෝස්තු 4 වනදා සිට නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.</description>
Spotify පරිශීලක වර්ධන වේගය අඩුවන ලකුණු
      <description>ලොව ජනප්‍රියම Music Streaming platforms අතරින් එකක් වන Spotify සමාගම 2026 තුන්වන කාර්තුව සඳහා නිකුත් කළ පරිශීලක වර්ධන Forecast එක, Wall Street විශ්ලේෂකයන්ගේ බලාපොරොත්තු වූ මට්ටමට වඩා අඩු වී තිබෙනවා.</description>
Apple විසින් Telegram තාවකාලිකව App Store එකෙන් ඉවත් කරයි
      <description>Apple විසින් Telegram app එක පැය කිහිපයකට App Store එකෙන් ඉවත් කර තිබූ අතර, එයට හේතුව වූයේ Telegram තුළ තිබූ Child Sexual Abuse Material එකක් Apple හි App Store Guidelines උල්ලංඝනය කිරීමයි.</description>
Claude හි Share කළ Chats Google Search Results තුළ දිස්වී ඇති බව හෙළිවෙයි
      <category>AI</category>
      <description>Anthropic සමාගමට අයත් Claude AI සේවාව ඔස්සේ users විසින් Share කර තිබූ conversations රැසක් Google Search Results හරහා සොයාගත හැකිව තිබූ බව අනාවරණය වී තිබේ.</description>
AI Development වේගය පාලනය කිරීමට සිදුවිය හැකි බව Sam Altman පවසයි
      <category>AI</category>
      <description>OpenAI CEO Sam Altman විසින් Artificial Intelligence development සිදුවන වේගය ඉදිරියේදී පාලනය කිරීමට හෝ ක්‍රමානුකූල කිරීමට අවශ්‍ය විය හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.</description>
iPhone සහ Mac මිලදී නොගෙන මාසිකව Lease කිරීමට Apple අවස්ථාව ලබා දෙයි
      <description>Apple විසින් iPhone, iPad, Mac සහ Apple Watch වැනි devices එකවර සම්පූර්ණ මුදල ගෙවා මිලදී ගැනීම වෙනුවට මාසික ගෙවීමක් යටතේ භාවිත කිරීමට හැකි Apple Upgrade නමින් නව hardware leasing program එකක් හඳුන්වා දී තිබේ.</description>
NVIDIA, Microsoft ඇතුළු සමාගම් 30කට වැඩි පිරිසක් එක්ව Open Secure AI Alliance දියත් කරයි
      <description>NVIDIA, Microsoft, IBM, Adobe, Cisco, Linux Foundation ඇතුළු සමාගම් සහ සංවිධාන 30කට අධික පිරිසක් එක්ව Open Secure AI Alliance (OSAA) නමින් නව සන්ධානයක් ආරම්භ කර තිබේ. මෙහි අරමුණ වන්නේ AI systems සඳහා විවෘත (open) ආරක්ෂක මෙවලම්, standards සහ best practices සංවර්ධනය කිරීමයි.</description>
රුසියානු මූල්‍ය අධීක්ෂණ ආයතනය Telegram නිර්මාතෘ Pavel Durov “අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන්” ලැයිස්තුවට එක් කරයි.
      <description>Telegram messaging platform එකේ නිර්මාතෘ සහ CEO වන Pavel Durov, රුසියාවේ නිල “Terrorists and Extremists” ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට Financial Monitoring Agency වන Rosfinmonitoring පියවර ගෙන තිබේ.</description>
Microsoft Azure හි සියලු Cosmos DB Databases අවදානමට ලක් කළ හැකි බරපතළ Security Flaw එකක් හමුවෙයි
      <description>Microsoft Azure හි ප්‍රධාන Database service එකක් වන Azure Cosmos DB තුළ තිබූ බරපතළ security vulnerability එකක් හේතුවෙන්, attackersලාට එහි ඇති ඕනෑම database එකකට සම්පූර්ණ read සහ write access ලබාගැනීමේ හැකියාව තිබූ බව Cybersecurity සමාගමක් වන Wiz අනාවරණය කර තිබේ.</description>
Instagram, TikTok සහ YouTube Content වල Google Search Performance දැන් Search Console තුළින් බලන්න පුළුවන්
      <description>Google Search හරහා තම Instagram, TikTok, X සහ YouTube content සොයාගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමට creatorsලාට පහසුකම් ලබාදෙන නව Platform Properties feature එක Google Search Console වෙත එක්කර තිබේ.</description>
පැරණි Winamp අලුත් වෙයි
      <description>කලක් Windows computers භාවිත කළ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ Winamp music player එක, නව පරම්පරාවකට ගැළපෙන ලෙස නැවත හඳුන්වාදීමට සූදානම් වනවා. ඒ සඳහා Winamp සමාගම music streaming platform එකක් වන Deezer සමඟ strategic partnership එකක් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.</description>
Google, Apple වගේ දැන් ChatGPT Account එකෙන් වෙනත් Websites වලට Sign in වෙන්න පුළුවන්
      <description>OpenAI විසින් “Sign in with ChatGPT” නමින් නව sign-in option එකක් Beta මට්ටමින් rollout කිරීම ආරම්භ කර තිබෙනවා. මෙම feature එක හරහා Google හෝ Apple account එකක් භාවිත කරන ආකාරයටම, තම ChatGPT account එක භාවිත කර supported third-party services වෙත account එකක් සෑදීමට, දැනට ඇති account එකක් link කිරීමට හෝ sign in වීමට හැකියාව ලැබෙනවා.</description>
වසර පහක් තුළ බිලියන ගණනකට තමන්ගේම Personal AI Agent කෙනෙක් ලැබෙනු ඇතැයි Mark Zuckerberg කියයි
      <category>AI</category>
      <description>ඉදිරි වසර පහ ඇතුළත ලොව පුරා බිලියන ගණනක් ජනතාව තමන් වෙනුවෙන් දවසේ පැය 24 පුරා ක්‍රියා කරන Personal AI Agent කෙනෙකු භාවිත කරනු ඇතැයි Meta CEO Mark Zuckerberg පවසනවා.</description>
ශ්‍රී ලංකා පොලිසියේ නමින් එවන Traffic Fine SMS පණිවිඩය  Scam එකක්
      <description>මෙම ප්‍රකාශය සත්‍ය නොවේ. මෙය ශ්‍රී ලංකා පොලිසියගේ නම භාවිතා කරමින් GovPay සේවාව අනුකරණය කරන phishing scam එකකි. ශ්‍රී ලංකා පොලිසිය නිල වශයෙන් මෙවැනි SMS මගින් payment links යොමු නොකරන බවත්, GovPay භාවිතා වන්නේ නිල Banking Apps සහ Fintech Apps හරහා පමණක් බවත් ප්‍රකාශ කර ඇත.</description>
X Money නිල වශයෙන් ඇරඹෙයි
      <description>Elon Musk විසින් X platform එක “everything app” එකක් බවට පත් කිරීමේ සැලසුමේ ප්‍රධාන අංගයක් වන X Money financial service එක එක්සත් ජනපදයේ පරිශීලකයන් සඳහා අදියරෙන් අදියර rollout කිරීම ආරම්භ කර තිබේ.</description>
Internet එක පුරා පැතිරෙන AI Content හඳුනාගැනීමට Pangram 4 එයි
      <category>AI</category>
      <description>Internet එක තුළ AI-generated articles, social media posts සහ වෙනත් digital content වේගයෙන් වැඩිවෙමින් පවතින අවස්ථාවක, ඒවා මිනිසුන් විසින් ලියන ලද content වලින් වෙන්කර හඳුනාගැනීම සඳහා Pangram 4 නමින් අලුත් AI detection model එකක් හඳුන්වා දී තිබේ.</description>
ආහාර බෙදාහැරීමට DoorDash තමන්ගේම Drones යොදාගැනීම අරඹයි
      <description>Food delivery platform එකක් වන DoorDash, තමන්ගේම Drone Delivery වැඩසටහන වන DoorDash Air නිල වශයෙන් හඳුන්වා දී තිබේ.</description>
WhatsApp Web වෙත Audio සහ Video Calling ඇතුළු අලුත් Features රැසක්
      <description>WhatsApp Web භාවිත කරන පරිශීලකයන්ට browser එකෙන් ඉවත් නොවී Audio සහ Video Calls ලබාගැනීමට හැකි අලුත් Web Calling පහසුකම WhatsApp විසින් හඳුන්වා දී තිබේ.</description>