ලොව ජනප්‍රිය Science Fiction චිත්‍රපටයක් වන Interstellar හෙට රාත්‍රී 10.30ට Sirasa TV ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. මෙම චිත්‍රපටය IMORICH Movie Night වැඩසටහන යටතේ ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
Christopher Nolan විසින් අධ්‍යක්ෂණය කළ Interstellar චිත්‍රපටය space travel, black holes, time dilation සහ future survival වැනි science හා technology concepts මත පදනම්ව ගොඩනැගී ඇති නිසා, මෙය සාමාන්‍ය movie එකකට වඩා වෙනස් අත්දැකීමක් ලබාදෙන නිර්මාණයක් ලෙස සැලකේ.
Science Fiction සහ space-themed movies කැමති ප්‍රේක්ෂකයන්ට Interstellar හෙට රාත්‍රී Sirasa TV ඔස්සේ නැරඹිය හැකිය.





