Editor-in-Chief
Leads editorial strategy, standards and final publishing decisions.
Founder and Editor-in-Chief of Tech Satahan, making technology clear for Sinhala readers.
88 published articles
Articles by Minidu Shashimal Aluthge
Sep 4, 2026
NVIDIA විසින් ජනප්‍රිය AI platform එකක් වන Hugging Face ඩොලර් බිලියන 12.93කට මිලදී ගැනීමට එකඟ වී තිබේ. Hugging Face තවදුරටත් open AI platform එකක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බව NVIDIA පවසයි.
Read More
Sep 3, 2026
ශ්‍රී ලංකාවේ ප්රථම සජීවීකරණ කාටූන් චිත්රපටය නිර්මාණය කළ ප්රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා වයස අවුරුදු 73දී අභාවප්රාප්ත වී තිබේ.
Read More
Sep 2, 2026
2026 සැප්තැම්බර් 8 සිට Android 6.0 සහ ඊට නව සංස්කරණ සඳහා පමණක් WhatsApp සහාය ලබාදීමට නියමිතයි. Android 5.0 සහ 5.1 භාවිත කරන devices සඳහා මෙය බලපානු ඇත.
Read More
Sep 1, 2026
Tim Cook Apple CEO ධුරයෙන් ඉවත් වෙයි; John Ternus නව CEO ලෙස පත්වෙයි
Read More
Aug 9, 2026
WhatsApp විසින් @all mentions, වැඩිදියුණු කළ Polls සහ Group management පහසුකම් ඇතුළු අලුත් features කිහිපයක් Group Chats සඳහා හඳුන්වා දී තිබෙනවා.
Read More
Aug 9, 2026
University of Moratuwa හි Falcon E Racing කණ්ඩායම Falcon E2 electric race car සමඟ Formula Student Spain 2026 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.
Read More
Aug 8, 2026
Facebook Messenger, Instagram සහ WhatsApp හරහා පුද්ගලයන් බියගන්වා මුදල් ලබාගැනීමේ වංචා යළි ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා CERT අනතුරු අඟවයි.
Read More
Aug 7, 2026
දරුවන්ට තම platforms මගින් ඇතිවිය හැකි අවදානම් පිළිබඳ ජනතාව නිසි ලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් Meta සමාගමට New Mexico අධිකරණයක් තවත් $567 million දඩයක් නියම කර තිබෙනවා.
Read More
Aug 7, 2026
ChatGPT Free users සඳහා text chat limits ඉවත් කරමින් unlimited text chats ලබාදීමට OpenAI සූදානම් වෙයි. Free සහ Go users සඳහා GPT-5.6 Luna model එකත් rollout කිරීමට නියමිතයි.
Read More
Aug 6, 2026
ශ්‍රී ලංකාවේ Mobile Number Portability සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් Telecom Operators එකඟතාවකට නොපැමිණියහොත්, සැප්තැම්බර් අවසානය වනවිට TRCSL නියාමන උපදෙස් නිකුත් කිරීමට නියමිතයි.
Read More
Aug 6, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින්, කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහන වන "ශ්‍රී ලංකා AI සතිය 2026" ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Read More
Aug 6, 2026
Cybersecurity testing එකක් අතරතුර configuration error එකක් නිසා Meta සමාගමේ Muse Spark 1.1 AI model එක වෙනත් සමාගමක system එකකට අනවසරයෙන් පිවිස තිබෙනවා.
Read More
Aug 5, 2026
Google සමාගම සිය ඉදිරි foldable smartphone එක වන Pixel 11 Pro Fold පිළිබඳ පළමු official teaser video එක නිකුත් කර තිබේ
Read More
Aug 5, 2026
වසා දැමුණු ජනප්‍රිය TV Time app එකේ හොඳම features නැවත ලබාදීමේ අරමුණින් එහි මුල් නිර්මාතෘවරයෙකු වන Antonio Pinto විසින් Bingers නමින් නව TV සහ Movie tracking app එකක් හඳුන්වා දී තිබේ.
Read More
Aug 5, 2026
Online තරගයක සිටින මිතුරෙකුට Vote කරන ලෙස ඉල්ලා එවන Link එකක් හරහා WhatsApp Linked Devices feature එක භාවිත කර Account එකට පිවිසෙන Scam ක්‍රමයක් පිළිබඳව Malwarebytes අනතුරු අඟවා තිබේ
Read More
Aug 4, 2026
බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ Online gambling සහ betting සේවා සපයන වෙබ් අඩවි 24කට මෙරටින් පිවිසීම අවහිර කිරීමට TRCSL පියවර ගෙන තිබේ.
Read More
Aug 4, 2026
Apple සමාගම සිය Digital Payment සේවාව වන Apple Pay, Philippines පරිශීලකයන් සඳහා 2026 අගෝස්තු 4 වනදා සිට නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.
Read More
Aug 4, 2026
ලොව ජනප්‍රියම Music Streaming platforms අතරින් එකක් වන Spotify සමාගම 2026 තුන්වන කාර්තුව සඳහා නිකුත් කළ පරිශීලක වර්ධන Forecast එක, Wall Street විශ්ලේෂකයන්ගේ බලාපොරොත්තු වූ මට්ටමට වඩා අඩු වී තිබෙනවා.
Read More
Aug 4, 2026
Apple විසින් Telegram app එක පැය කිහිපයකට App Store එකෙන් ඉවත් කර තිබූ අතර, එයට හේතුව වූයේ Telegram තුළ තිබූ Child Sexual Abuse Material එකක් Apple හි App Store Guidelines උල්ලංඝනය කිරීමයි.
Read More
Aug 3, 2026
Anthropic සමාගමට අයත් Claude AI සේවාව ඔස්සේ users විසින් Share කර තිබූ conversations රැසක් Google Search Results හරහා සොයාගත හැකිව තිබූ බව අනාවරණය වී තිබේ.
Read More
Aug 3, 2026
OpenAI CEO Sam Altman විසින් Artificial Intelligence development සිදුවන වේගය ඉදිරියේදී පාලනය කිරීමට හෝ ක්රමානුකූල කිරීමට අවශ්ය විය හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.
Read More
Aug 3, 2026
Apple විසින් iPhone, iPad, Mac සහ Apple Watch වැනි devices එකවර සම්පූර්ණ මුදල ගෙවා මිලදී ගැනීම වෙනුවට මාසික ගෙවීමක් යටතේ භාවිත කිරීමට හැකි Apple Upgrade නමින් නව hardware leasing program එකක් හඳුන්වා දී තිබේ.
Read More
Jul 31, 2026
NVIDIA, Microsoft, IBM, Adobe, Cisco, Linux Foundation ඇතුළු සමාගම් සහ සංවිධාන 30කට අධික පිරිසක් එක්ව Open Secure AI Alliance (OSAA) නමින් නව සන්ධානයක් ආරම්භ කර තිබේ. මෙහි අරමුණ වන්නේ AI systems සඳහා විවෘත (open) ආරක්ෂක…
Read More
Jul 31, 2026
Telegram messaging platform එකේ නිර්මාතෘ සහ CEO වන Pavel Durov, රුසියාවේ නිල “Terrorists and Extremists” ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට Financial Monitoring Agency වන Rosfinmonitoring පියවර ගෙන තිබේ.
Read More
Jul 30, 2026
Microsoft Azure හි ප්‍රධාන Database service එකක් වන Azure Cosmos DB තුළ තිබූ බරපතළ security vulnerability එකක් හේතුවෙන්, attackersලාට එහි ඇති ඕනෑම database එකකට සම්පූර්ණ read සහ write access ලබාගැනීමේ හැකියාව තිබූ බව Cy…
Read More
Jul 30, 2026
Google Search හරහා තම Instagram, TikTok, X සහ YouTube content සොයාගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමට creatorsලාට පහසුකම් ලබාදෙන නව Platform Properties feature එක Google Search Console වෙත එක්කර තිබේ.
Read More
Jul 30, 2026
කලක් Windows computers භාවිත කළ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ Winamp music player එක, නව පරම්පරාවකට ගැළපෙන ලෙස නැවත හඳුන්වාදීමට සූදානම් වනවා. ඒ සඳහා Winamp සමාගම music streaming platform එකක් වන Deezer සමඟ strategic partner…
Read More
Jul 30, 2026
OpenAI විසින් “Sign in with ChatGPT” නමින් නව sign-in option එකක් Beta මට්ටමින් rollout කිරීම ආරම්භ කර තිබෙනවා. මෙම feature එක හරහා Google හෝ Apple account එකක් භාවිත කරන ආකාරයටම, තම ChatGPT account එක භාවිත කර supporte…
Read More
Jul 30, 2026
ඉදිරි වසර පහ ඇතුළත ලොව පුරා බිලියන ගණනක් ජනතාව තමන් වෙනුවෙන් දවසේ පැය 24 පුරා ක්‍රියා කරන Personal AI Agent කෙනෙකු භාවිත කරනු ඇතැයි Meta CEO Mark Zuckerberg පවසනවා.
Read More
Jul 29, 2026
මෙම ප්‍රකාශය සත්‍ය නොවේ. මෙය ශ්‍රී ලංකා පොලිසියගේ නම භාවිතා කරමින් GovPay සේවාව අනුකරණය කරන phishing scam එකකි. ශ්‍රී ලංකා පොලිසිය නිල වශයෙන් මෙවැනි SMS මගින් payment links යොමු නොකරන බවත්, GovPay භාවිතා වන්නේ නිල Banki…
Read More
Jul 29, 2026
Elon Musk විසින් X platform එක “everything app” එකක් බවට පත් කිරීමේ සැලසුමේ ප්‍රධාන අංගයක් වන X Money financial service එක එක්සත් ජනපදයේ පරිශීලකයන් සඳහා අදියරෙන් අදියර rollout කිරීම ආරම්භ කර තිබේ.
Read More
Jul 29, 2026
Internet එක තුළ AI-generated articles, social media posts සහ වෙනත් digital content වේගයෙන් වැඩිවෙමින් පවතින අවස්ථාවක, ඒවා මිනිසුන් විසින් ලියන ලද content වලින් වෙන්කර හඳුනාගැනීම සඳහා Pangram 4 නමින් අලුත් AI detection m…
Read More
Jul 29, 2026
Food delivery platform එකක් වන DoorDash, තමන්ගේම Drone Delivery වැඩසටහන වන DoorDash Air නිල වශයෙන් හඳුන්වා දී තිබේ.
Read More
Jul 29, 2026
WhatsApp Web භාවිත කරන පරිශීලකයන්ට browser එකෙන් ඉවත් නොවී Audio සහ Video Calls ලබාගැනීමට හැකි අලුත් Web Calling පහසුකම WhatsApp විසින් හඳුන්වා දී තිබේ.
Read More
Jul 28, 2026
ඉන්දීය අගමැති Narendra Modi විසින් Facebook වෙත පළකර තිබූ වීඩියෝවක් ඉන්දියාව තුළ තාවකාලිකව නැරඹීමට නොහැකිවීම සම්බන්ධයෙන් Meta සමාගම ප්‍රතිචාර දක්වා තිබේ.
Read More
Jul 28, 2026
Apple සමාගම iPhone පරිශීලකයන් සඳහා iOS 26.6 update එක නිකුත් කර ඇති අතර, නව features වෙනුවට security updates, bug fixes සහ iOS 27 සඳහා Spotlight index එක optimize කිරීම මෙහි ප්‍රධාන වෙනස්කම් බවට පත්ව තිබේ.
Read More
Jul 27, 2026
Apple සමාගම සිය පළමු Smart Glasses device එක WWDC 2027දී හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බවත්, එහි ප්‍රධාන වෙනසක් ලෙස advanced privacy features භාවිත කිරීමට ඉඩ ඇති බවත් නව වාර්තාවක් පෙන්වා දෙයි.
Read More
Jul 27, 2026
පාලනයෙන් බැහැරව අනතුරුදායක ලෙස ක්‍රියා කරන බලවත් AI Systems slow down, suspend හෝ සම්පූර්ණයෙන් shut down කිරීම සඳහා ඇමෙරිකානු රජයට බලය ලබාදෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
Read More
Jul 26, 2026
Google සමාගම Made by Google 2026 event එක අගෝස්තු 12 වැනිදා New York City හිදී පවත්වන බව නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙහිදී Pixel 11 series එක හඳුන්වාදීමට නියමිත අතර Pixel Watch 5 සහ නව AI features පිළිබඳ announcements ද…
Read More
Jul 26, 2026
Anthropic සමාගම සිය නව Claude Opus 5 AI model එක හඳුන්වා දී තිබේ. Coding, complex problem-solving, scientific research සහ දිගුකාලීන agentic tasks සඳහා මෙය පෙර Opus modelsවලට වඩා ඉහළ performance සහ efficiency ලබාදෙන බව ස…
Read More
Jul 26, 2026
Samsung Electronics සහ SK Group, NVIDIA සහ Broadcom ඇතුළු ඇමෙරිකානු tech සමාගම් සමඟ එකතුව $950 billion ඉක්මවන AI infrastructure, memory chip සහ semiconductor partnerships කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read More
Jul 25, 2026
OpenAI විසින් Apple Health සහ support කරන medical records securely connect කර personal health information තේරුම් ගැනීමට උපකාරී වන Health in ChatGPT feature එක නිකුත් කර තිබෙනවා.
Read More
Jul 25, 2026
Mozilla සමාගම Firefox Desktop සහ Android updates නිකුත් කරන release cycle එක සති හතරකින් සති දෙකක් දක්වා අඩු කිරීමට සූදානම් වනවා.
Read More
Jul 25, 2026
Apple සහ Ford එක්ව Apple Maps, Ford සමාගමේ ඉදිරි Electric Vehicle Platform එකට directly integrate කිරීමට සූදානම් වන අතර මෙම පහසුකම 2027 වසරේදී හඳුන්වාදීමට නියමිතයි.
Read More
Jul 25, 2026
OpenAI සමාගමේ ChatGPT සේවාව ලොව පුරා ක්‍රියා විරහිතව ඇති බව සිය OpenAI Status වෙබ් පිටුව මගින් තහවුරු කර ඇත.
Read More
Jul 25, 2026
Samsung සමාගම Google Gemini AI, built-in camera සහ Live Translation ඇතුළත් Intelligent Eyewear එක Galaxy Unpacked 2026 හිදී හඳුන්වා දී තිබේ.
Read More
Jul 25, 2026
Meta විසින් Muse Spark 1.1 model එකෙන් බලගැන්වෙන නව Meta AI features හඳුන්වාදී තිබේ. ඒ අනුව AI assistant එකට plans සකස් කිරීම, recurring tasks ක්‍රියාත්මක කිරීම, research කිරීම සහ slides නිර්මාණය කිරීම වැනි කාර්යයන් පරි…
Read More
Jul 25, 2026
Microsoft විසින් Azure AI සහ High Performance Computing (HPC) infrastructure තවදුරටත් පුළුල් කිරීම සඳහා AMD සමඟ නව සහයෝගිතාවක් නිවේදනය කර තිබේ.
Read More
Jul 24, 2026
Short video selfie එකක් භාවිත කර Facebook profile එක පිටුපස සැබෑ පුද්ගලයෙකු සිටින බව තහවුරු කරන free Facebook Verified badge එකක් Meta විසින් හඳුන්වා දී තිබේ.
Read More
Jul 24, 2026
Google Account එකට පිවිසීමට නොහැකි වූ අවස්ථාවක, කලින් save කර ඇති Selfie Video එකක් භාවිතයෙන් අනන්‍යතාව තහවුරු කර Account access නැවත ලබාගැනීමේ නව feature එකක් Google හඳුන්වා දී තිබේ.
Read More
Jul 23, 2026
ලොව ජනප්‍රිය Science Fiction චිත්‍රපටයක් වන Interstellar හෙට රාත්රී 10.30ට Sirasa TV හි Movie Night වැඩසටහන යටතේ විකාශය කිරීමට නියමිතයි.
Read More
Jul 23, 2026
Google විසින් AI agents, coding සහ knowledge work සඳහා Gemini 3.6 Flash model එකත්, software vulnerabilities හඳුනාගෙන නිවැරදි කිරීම සඳහා Gemini 3.5 Flash Cyber model එකත් හඳුන්වාදී තිබේ.
Read More
Jul 23, 2026
Samsung සිය නවතම foldable smartphone lineup එක ලෙස Galaxy Z Fold8 Ultra, Galaxy Z Fold8 සහ Galaxy Z Flip8 නිල වශයෙන් හඳුන්වාදී තිබේ.
Read More
Jul 23, 2026
NVIDIA විසින් Medical Physics සහ Radiation Therapy research සඳහා භාවිත කළ හැකි GPU-accelerated open source simulation framework එකක් හඳුන්වාදී තිබේ.
Read More
Jul 23, 2026
Elon Muskගේ xAI සමාගමට අයත් Grok Imagine AI මෙවලම භාවිතයෙන් හෝමර්ගේ සුප්‍රසිද්ධ The Odyssey කාව්‍යය පදනම් කරගත් සම්පූර්ණ දිග චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.
Read More
Jul 22, 2026
උසස් සයිබර් හැකියාවන් පරීක්ෂා කිරීම සඳහා සිදුකළ අභ්‍යන්තර ඇගයීමක් අතරතුර OpenAI සමාගමේ AI ආකෘති කිහිපයක් ආරක්ෂක දුර්වලතා භාවිත කර Hugging Face නිෂ්පාදන පද්ධතිවලට පිවිසීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
Read More
Jul 22, 2026
Apple Music සහ Spotify හරහා අසමින් සිටින ගීත WhatsApp Status වෙත පියවර කිහිපයකින් සෘජුවම බෙදාගැනීමට හැකි පහසුකම WhatsApp විසින් නිවේදනය කර තිබේ.
Read More
Jul 22, 2026
WhatsApp භාවිත කරන්නන්ට iPad එකකින් සෘජුවම ගිණුම් නිර්මාණය කිරීම, WhatsApp තුළ PDF ගොනු විවෘත කර සංස්කරණය කිරීම සහ CarPlay හා Android Auto හරහා වැඩි පහසුකම් භාවිත කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.
Read More
Jul 22, 2026
වයස අවුරුදු 15ට අඩු ළමුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කරන නව නීතියකට ප්‍රංශ පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.
Read More
Jul 22, 2026
Telegram යෙදුම භාවිත කරන බිලියනයකට අධික පිරිසකට ක්ෂණිකව සහ ගාස්තු රහිතව Crypto ගනුදෙනු සිදු කළ හැකි native Gram wallet එකක් හඳුන්වාදීමට සූදානම් බව Pavel Durov නිවේදනය කර තිබේ.
Read More
Jul 21, 2026
ශ්‍රී ලංකාවේ ICT වෘත්තිකයන් නියෝජනය කිරීම සහ පරිගණක ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read More
Jul 21, 2026
WordPress Core හි හඳුනාගත් wp2shell ලෙස නම් කළ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙක භාවිත කරමින් අනවසරයෙන් වෙබ් අඩවි පාලනය කිරීමේ ප්‍රහාර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read More
Jul 21, 2026
GitHub Code Quality සේවාව Public Preview අවසන් කර General Availability වෙත පැමිණ ඇති අතර, 2026 ජූලි 20 සිට එය භාවිත කරන Team සහ Enterprise Cloud සංවිධාන සඳහා ගාස්තු අය කිරීම ආරම්භ කර තිබෙනවා.
Read More
Jul 21, 2026
Apple සමාගමේ සැබෑ CrashReporter සේවාවක් ලෙස පෙනී සිටින CrashStealer නම් නව macOS Malware එකක්, පරිශීලකයන්ගේ Password, Browser දත්ත, Crypto Wallet සහ Keychain තුළ තිබෙන රහස් තොරතුරු සොරාගන්නා බව ආරක්ෂක පර්යේෂකයන් අනාවරණය…
Read More
Jul 20, 2026
"The Odyssey" චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ Oscar සම්මානලාභී Christopher Nolan, කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ තම අදහස් පළ කරමින් AI තාක්ෂණය නිර්මාණශීලී කර්මාන්තයට "Trojan horse" එකක් මෙන් ඇතුළු කරමින් පවතින බව ප්‍රකාශ කර තිබෙනව…
Read More
Jul 20, 2026
OpenAI සමාගම සිය පළමු පාරිභෝගික Hardware උපාංගය ලෙස තිරයක් (display) නොමැති AI Smart Speaker එකක් සංවර්ධනය කරමින් සිටින බව Bloomberg වාර්තා කර තිබෙනවා.
Read More
Jul 20, 2026
කෘත්‍රිම බුද්ධි පද්ධති මඟින් හඳුනාගන්නා සයිබර් ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ඉක්මනින් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ඇමරිකානු රජය නව සම්බන්ධීකරණ කණ්ඩායමක් පිහිටුවීමට සූදානම් වෙනවා.
Read More
Jul 19, 2026
2026 ජූලි 19 වන අද දිනයේ Facebook වෙත පිවිසීමේදී ලොව රටවල් කිහිපයක පරිශීලකයන්ට ගැටලු ඇතිවී තිබෙනවා.
Read More
Jul 19, 2026
AI සේවාවන් සඳහා අවශ්ය විශාල දත්ත මධ්යස්ථාන වේගයෙන් ඉදිකිරීමට එරෙහිව ඇමරිකාව පුරා ජනතා විරෝධතා ආරම්භ වී තිබෙනවා.
Read More
Jul 18, 2026
Zoom විසින් Windows පරිශීලකයන්ට බලපාන බරපතළ ආරක්ෂක දෝෂයක් නිවැරදි කිරීම සඳහා නව යාවත්කාලීන නිකුත් කර තිබෙනවා. CVE-2026-53412 ලෙස හඳුනාගෙන ඇති මෙම දෝෂයට CVSS ලකුණු 9.8ක් ලබාදී ඇති අතර, එය Critical මට්ටමේ ආරක්ෂක අවදානමක්…
Read More
Jul 18, 2026
Apple සමාගම Nvidia අභිබවා යමින් නැවතත් ලොව වැඩිම වෙළෙඳපොළ වටිනාකමක් සහිත සමාගම බවට පත්ව තිබෙනවා.
Read More
Jul 17, 2026
Amazon Web Services හි ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ගේ ගිණුම්වල ඩොලර් මිලියන සහ බිලියන ගණනක වැරදි වියදම් ඇස්තමේන්තු පෙන්වා තිබෙනවා.
Read More
Jul 17, 2026
Netflix සමාගම විසින් 2026 වසර තුළ සිය චිත්‍රපට සහ කතාමාලා 300කට ආසන්න සංඛ්‍යාවක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා Generative AI තාක්ෂණය භාවිත කර ඇති බව අනාවරණය කර තිබෙනවා.
Read More
Jul 17, 2026
ප්‍රසිද්ධ online payment සේවාවක් වන PayPal මිලදී ගැනීම සඳහා Stripe සහ Advent International එක්ව ඉදිරිපත් කර ඇති ඩොලර් බිලියන 53ක යෝජනාව, සමාගමේ සැබෑ වටිනාකමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව PayPal පාලක මණ්ඩලයේ මූලික අදහස වී…
Read More
Jul 17, 2026
Elon Muskගේ කෘත්‍රිම බුද්ධි සමාගම වන xAI, සිය Grok AI සේවාව නීතිවිරෝධී අන්තර්ගත නිර්මාණය කිරීම සඳහා භාවිත කළ බවට චෝදනා කරමින් පරිශීලකයෙකුට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා.
Read More
Jul 16, 2026
යුරෝපා සංගමය Google සමාගමට එහි Android මෙහෙයුම් පද්ධතිය සහ Google Search සේවාවේ ඇතැම් දත්ත, තරගකාරී AI සහ Search සේවාවන් සඳහා විවෘත කරන ලෙස නව නියෝග නිකුත් කර තිබෙනවා.
Read More
Jul 16, 2026
Amazon Web Services හෙවත් AWS හි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු සහ Amazon CEO Andy Jassyගේ ප්‍රධාන උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු වන Dave Brown, වසර 19ක සේවා කාලයකින් පසු සමාගමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
Read More
Jul 16, 2026
Elon Musk විසින් X සමාජ මාධ්‍ය වේදිකාවේ සම්පූර්ණ codebase එක මහජනතාවට පරීක්ෂා කළ හැකි ආකාරයෙන් Open Source කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
Read More
Jul 15, 2026
Apple සමාගම වඩාත් බලවත් Artificial Intelligence models සම්පූර්ණයෙන්ම iPhone එක තුළ ධාවනය කළ හැකි තාක්ෂණයක් පිළිබඳව Silicon Valley AI startup එකක් වන PrismML සමඟ මූලික සාකච්ඡා පවත්වමින් සිටින බව CNBC වාර්තා කර තිබේ.
Read More
Jul 14, 2026
මාස කිහිපයක විරාමයකින් පසු ChatGPT නැවතත් WhatsApp වෙත පැමිණ තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සේවාව දැනට ලබාදී ඇත්තේ European Economic Area කලාපයට පමණක් වන අතර ශ්‍රී ලංකාවට තවමත් නිල වශයෙන් ලබාදී නැහැ.
Read More
Jul 13, 2026
පසුගියදින Facebook Live ඔස්සේ සිදුවූ අතිශය කනගාටුදායක සිදුවීමකට අදාළ වීඩියෝ දර්ශන සහ Screenshots මේ වනවිට සමාජ මාධ්‍ය තුළ නැවත නැවතත් හුවමාරු වෙමින් පවතිනවා.
Read More
Jul 12, 2026
Information and Communication Technology හෙවත් ICT විෂය ඉගෙනගන්නා සිසුන්ට ඇතැම් පාඩම් කොටස් ප්‍රායෝගිකව තේරුම් ගැනීම තරමක් අභියෝගාත්මක විය හැකියි. Number Systems, Logic Gates, Programming, Database සහ Networking වැනි පා…
Read More
Jul 12, 2026
කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence (AI) භාවිතයෙන් අනතුරුදායක hacking tools සහ cyber attacks ඉතා වේගයෙන් නිර්මාණය කිරීමේ හැකියාව වර්ධනය වෙමින් පවතින නිසා, Apple සමාගම සිය security updates නිකුත් කරන ක්‍රමවේදය…
Read More
Jul 12, 2026
Samsung සමාගම සිය මීළඟ Galaxy Unpacked 2026 උත්සවය 2026 ජූලි 22 වැනිදා පැවැත්වීමට සූදානම් වන අතර, මෙවර සාමාන්‍ය Galaxy Z Fold දුරකථනයට වඩා පළල් සහ කෙටි හැඩයක් සහිත අලුත් foldable smartphone එකක් හඳුන්වා දීමට සූදානම් වන…
Read More
Jul 12, 2026
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණත් තමන්ගේ TIN අංකය හෙවත් Taxpayer Identification Number එක නොදන්නා පුද්ගලයන්ට, දැන් එය Online ක්‍රමයට පරීක්ෂා කර බලාගැනීමේ පහසුකම ලබාදී තිබේ.
Read More
Jul 11, 2026
WhatsApp භාවිත කරන පුද්ගලයෙකු මේ මොහොතේ Online සිටිනවාදැයි පහසුවෙන් හඳුනාගැනීමට නව Green Dot පහසුකමක් අත්හදා බලමින් සිටියි.
Read More
Jul 11, 2026
BOC Flex Tap & Pay සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි !
Read More
Jul 11, 2026
අලුත්ම whatsapp username feature එකෙන් මොකද වෙන්නේ? Whatsapp username එකක් reserve කරගන්නෙ කොහොමද?
Read More