Facebook, Instagram, WhatsApp සහ Threads හිමිකරු වන Meta සමාගමට ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් $567 millionක දඩයක් ගෙවීමට ඇමෙරිකාවේ New Mexico ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු නියෝග කර තිබෙනවා.

BBC වාර්තා කරන පරිදි, Meta සමාගමට child safety සම්බන්ධයෙන් මෙතෙක් නියම වූ විශාලතම දඩය මෙය වනවා.

මෙම නඩුවේ පෙර අදියරකදී Meta සමාගමට